Hela ithihasaya (හෙළ ඉතිහාසය) icon

Hela ithihasaya (හෙළ ඉතිහාසය)

0.0.5 for Android
4.8 | 5,000+ Installs | Reviews

Nawasaraniya pvt Ltd

Description of Hela ithihasaya2

Here provides top Free Android Apps. 20,000+ users downloaded Hela ithihasaya2 latest version on 9Apps for free every week! All its functions are there and updated. This hot app was released on 2020-06-07. Read the following paragraph to see more information.
ශ්‍රී ලංකිකයන් වූ අපට ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් පවති. මේ ඉතිහාසය පිළිබදව ලියැවුණු කෘති ‍අනන්තවත් පවතී. දවසින් දවස ලෝකයා දියුණු වෙමින් පවතී. අද පවතින්නේ ස්මාර්ට් ලෝකයකි. අධ්‍යාපන කටයුතු ඇතළු සියල්ලම ස්මාර්ට් වී ඇත. අනෙකුත් විෂයන් තාක්ෂණය උපයෝගී කරගෙන දියුණු වුවත් ඉතිහාසය විෂය තවමත් එක තැන පල්වෙමින් පවතී. මෙම “හෙළ ඉතිහාසය” නම් ජංගම දුරකථන යෙදුම නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ලංකාව තුළ ඉතිහාස විෂය පිළිබදව දැනුම පුළුල් කිරීමය. මෙය බාල මහළු සියලු දෙනාටම ප්‍රයෝජනවත් යෙදුමකි. විශේෂයෙන්ම 06 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉතිහාසය විෂය හදාරණ සියල්ලන්ටම මෙම ‍යෙදුම වඩා වැදගත් වනු ඇත. සිය අධ්‍යාපන කටයුතු වලදී ඉතිහාසය විෂයෙන් නිරන්තරයෙන් පැණනගින ගැටළු පදනම් කර ගෙන මෙම යෙදුම නිමවා ඇත. මෙම යෙදුම තුළ මනා පාඩම් සැළසුම් හා පෙර පුහුණු ප්‍රශ්ණ පත්‍රයන් ද ඇතුළත් කර ඇත. ඉතාමත් සරළ ආකාරයකින් පාඩම් කරුණු මතක තබා ගැනීම පහසු වන ආකාරයකින් මෙම යෙදුම නිමවා ඇත. අත්‍යවශ්‍ය එක කරුණක් සෙවීමට සම්පූර්ණ පොත් පෙරලීමට මින් මත්තට අත්‍යවශ්‍ය නොවනු ඇත. ඔබට ඒ සදහා “හෙළ ඉතිහාසය” ජංගම දුරකථන යෙදුම භාවිතා කළ හැකිය.

What's New with Hela ithihasaya2 0.0.5

first release

Information

  • Category:
    Education
  • Latest Version:
    0.0.5
  • Updated:
    2021-05-18
  • File size:
    6.3MB
  • Requirements:
    Android 4.4 or later
  • Developer:
    Nawasaraniya pvt Ltd
  • ID:
    io.ionic.prog5ecbb64ecdfabc693109a5d4
  • Available on:
Reviews
  • avatar
    This is very useful, important, successfull app. I think this app was created by Intelligent sitizen in Sri Lanka. I think this is very useful app.
    2020-07-08 12:00
  • avatar
    This is very important to increase our histry subject. Thank you for the all creators
    2020-07-01 05:51
  • avatar
    Niyama app ekk
    2020-06-12 09:08
  • avatar
    වත්මන වන විට ඉතාමත් තාක්ෂණික අතින් දියුණු සමාජයක් කරා අපි පියමං කරමින් සිටි. අධ්‍යාපනය ද වත්මන වන විට තාක්ෂණීකරණය වී ඇත. එහෙත් ඉතිහාසය විෂය තාමත් එක තැන පල්වෙමින් පවතී. බාල මහළු හැමෝටම මෙම යෙදුම එකලෙස ප්‍රයොජනවත් වනු ඇත. පාසැල් විෂය නිර්දේශයට අනුව මෙහි සරළව පාඩම් කරුණු මතක තබා ගනු පිණිස නිර්මාණය කර ඇත. සාර්ථක ලෙස විභාගයට මුහුණ දීමට අවශ්‍ය පෙර පුහුණු ද මෙම යෙදුම තුළ ඇත. නිරන්තරයෙන් ම මතුවන ඉතිහාස විෂය සම්බන්ධ ප්‍රශ්නයන්ට දැං පොත් පෙරලා බැලීමට අවශ්‍යතාවයක් නොමැත. මෙව යෙදුම ඒ සදහා භාවිතා කළ හැකිය.
    2020-06-08 05:24
  • avatar
    ඉතාමත් කාලෝචිත වටිනා ඇප් එකක්... පාසල් විෂය නිර්දේශයට අනුගතව නිර්මාණය කර ඇත. පරිශීලකයන්ට ඉතාමත් පහසු වන අයුරින් නිමවා ඇත.
    2020-06-06 02:45
  • avatar
    මේ ඇප් එක ඉතිහාසය විෂය නිර්දේශයට අනූකූලව සකසා ඇති අතර 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉතිහාසය පිලිබදව අවශ්‍ය සියලුම කරුණු ඉතාමත් සරලව සිත් ගන්නා ආකාරයෙන් මෙහි ඉදිරිපත් කර ඇත .ඉතිහාසය ඉගෙන ගන්නා සැමට මෙම ඇප් එක භාවිතා කිරීමෙන් ඉතිහාසය පිලිබදව ඉතාමත් පුළුල් දැනුමක් ලබා ගත හැකි මෙන්ම අවශ්‍ය විෂය කරුනු ඉතාමත් ඉක්මනින් ලබා ගත හැකිය.
    2020-06-05 03:36