G.C.E A/L Biology icon

G.C.E A/L Biology

1.2.06 for Android
3.0 | 10,000+ Installs

Headstart (Pvt) Ltd

Description of Biology

9Apps is your first choice to download apps. 20,000+ users downloaded Biology latest version on 9Apps for free every week! This makes the app feel more like a popular merchandise, which is very positive in my opinion. This hot app was released on 2017-07-22. Download in official websites like 9apps and you'll never miss it!
බහුවරණ ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබාගෙන උසස් පෙළ ජීව විද්‍යාව පහසුවෙන් ජයගන්න. මෙම මෘදුකාංගය සකසා ඇත්තේ අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරගෙනයි. උසස් පෙළ ජීව විද්‍යාව විෂය ධාරාව ආවරණය කරමින් බහුවරණ ප්‍රශ්න 1000 කින් මෙම Mobile App එක සමන්විත වෙනවා. සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු ලැබෙන අතර ලබා ගන්නා ලකුණු අනුව අලුත් ප්‍රශ්න කිරීමට අවස්ථාව හිමි වෙනවා. තමන්ට තමන්ව ඇගයීමක් කරගන්නට හැකිවන අතර ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකි වෙනවා.
විශේෂාංග
• ඉගෙන ගන්නා ගමන් විනෝදජනක ක්‍රීඩාමය අත්දැකීමක්.
• අ/පොස උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රය සදහාම සැකසූ අනුමාන ප්‍රශ්න වලින් සමන්විත වීම.
• ඉලක්ක ගත බහුවරණ ප්‍රශ්න 1000ක එකතුවක් වීම.
• ඒ මොහොතේම ලකුණු දැනගත හැකිවීම හා ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකිවීම.
Get the maximum marks for the MCQ paper and get through advanced level Biology easily. This application is designed targeting the MCQ part of G.C.E Advanced Level Biology paper. There are over 1000 MCQs covering the whole A/level syllabus of Biology subject. Points are added to each correct answer and more questions will be unlocked as you gain more points. You can review your answers and recognize where you have gone wrong.
Features
• Gaming experience while learning.
• Unique target questions for Advanced Level Biology paper.
• 1000++ target MCQs covering the whole syllabus.
• Get instant marks and review your answers.

Information

  • Category:
    Education
  • Latest Version:
    1.2.06
  • Updated:
    2017-07-04
  • File size:
    14.0MB
  • Requirements:
    Android 4.0 or later
  • Developer:
    Headstart (Pvt) Ltd
  • ID:
    com.hedstartlk.quizapp.bio