Sinhala Dhamma Sermons - ධර්ම දේශනා icon

Sinhala Dhamma Sermons - ධර්ම දේශනා

2.0.0 for Android
5.0 | 5,000+ Installs | Reviews

Tech Wolves

⚠️ You need 9Apps App to install .XAPK File. How to install XAPK?

Description of Sinhala Dhamma Sermons

There are hundreds of new apps released every week, 20,000+ users downloaded Sinhala Dhamma Sermons latest version on 9Apps for free every week! And it was enormous fun This hot app was released on 2019-09-12. If you wanna more apps besides this, turn to 9Apps.
පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස හිමියන්ගේ සියලුම ධර්ම දේශනා මෙම යෙදුම තුලින් සවනය කරන්න.ඇප් එක පිළිබදව ඔබගේ වටිනා අදහස්/උදහස්, යෝජනා අප වෙත ලබා දෙන්න.ස්තුතියි!
නමො තස්ස භගවතො අරහතො
සබ්බධම්මේසු අප්පටිහතඤාණචාරස්ස
දසබලධරස්ස චතුවේසාරජ්ජවිසාරදස්ස
සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස
ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස
තථාගතස්ස සබ්බඤ්ඤුනො සම්මාසම්බුද්ධස්ස !!!
සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිංවතුනි,
බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනා සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබද අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබ මල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි
කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමතමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ සද්ධර්මශ්‍රවනය කරන්න සූදානම් වෙන්නේ.පිංවතුනි ධර්මශ්‍රවනය කිරීම මේ සසරෙන් එතෙර වෙන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම අවශ්‍යම කාරණයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.සසරෙන් එතෙර වෙන්න
බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්න බලාපොරොත්තුවෙන පිරිසකට ශ්‍රවනය කිරීම සදහා
ධර්මය දානය කරවීම මේ ලෝකධාතුවේ ඇති උතුම්ම දානය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.
පිං අනුමෝදන් කළ සියලු දෙනාටම පිං අනුමෝදන් වේවා! ආශිර්වාද කල සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගීභාවය චිරජීවනය උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ධර්මශ්‍රවනය කල ලංකාවාසී ලෝකවාසී සියලුමදෙනාටමත් දායකත්වය දරමින් කටයුතු කල යලුමදෙනාටමත් ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍යය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
How To Use The App (Useful Tips)-යෙදුම භාවිතය සදහා උපදෙස්
*ධර්ම දේශනා අන්තර්ජාලය ඔස්සේ සවන් දීම(Streaming) සහ ඇප් එක තුලට Download කර Offline සවන් දීමේ හැකියාව ඇත.
*යෙදුම භාවිත කිරීමේදී ඔබට "Error Accessing Audio File ලෙස හෝ Empty Playlist ලෙස දිස් වේ නම් යෙදුමෙහි ඉහළ ඇති Refresh Icon එක මත click කර නැවත උත්සහ කරන්න.(If you see a note like "Error Accessing Audio File" or Empty Playlist, Simply Click On the Refresh icon on the top of the Playlist. )
*යෙදුම භාවිතය සදහා 3G HSPA +,4G LTE, Wi-Fi වැනි වේගවත් අන්තර් ජාල පහසුකමක් අවශ්‍ය වේ.(We recommend a fast internet connection for all current Dhamma Sermons streaming links are working without skipping)
ඔබ සැමට බුදු සරණයි !!!!

What's New with Sinhala Dhamma Sermons 2.0.0

ධර්ම දානය උතුම්ම දානයයි! ඔබ සැමට බුදු සරණයි!!!

Information

  • Category:
    Lifestyle
  • Latest Version:
    2.0.0
  • Updated:
    2023-06-01
  • File size:
    18.7MB
  • Requirements:
    Android 4.4 or later
  • Developer:
    Tech Wolves
  • ID:
    lk.techwolves.sinhalaDhammamp3
  • Available on:
Reviews
  • avatar
    Very good app
    2020-12-29 09:44
  • avatar
    මා උන්වහන්සේගේ දර්ම දේශානා download කර ඇසිමට පුරුදු වු වෙක්මි.appඑක ගොඩක් හොදයි .දායක වු සැමට ඉශ්ට සැපසම්පත්ම ලැබේවා.ජය වේවා.
    2020-12-06 07:23
  • avatar
    සාධු ...සාධු ...සාධු ...🙏 🙏 🙏 තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්ථක වෙිවා
    2020-11-14 10:56
  • avatar
    Hodai theruwan saranai!
    2020-10-27 03:30
  • avatar
    Sadu sadu sadu
    2020-08-21 01:02
  • avatar
    පිරිසිදු ධර්මය ලෝකයට ධර්ම දානය කිරිමට දරන හොද උත්සහයක් ........ මම පින් අනුමොදම් කරනවා මේ වටින කර්තව්‍යය සර්තක වෙන්නට කියා.. තෙරුවන් සරනයි........!
    2020-07-27 06:09