E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books icon

E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books

0.0.5 for Android
3.0 | 5,000+ Installs

FIT apps

Description of E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books

E School Sri Lanka - ශ්‍රී ලාංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 1 ශ්‍රේණියේ සිට 12-13 ශ්‍රේණි දක්වා නව විෂය නිර්දේශ උපකාරක පොත් සිංහල, தமிழ் සහ English මාධ්‍යයෙන්
මෙම යෙදුම මගින් ලබා ගත හැක.
විශේෂාංග
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● විශාල මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● සෑම ශ්‍රේණියකම පොත් ඇති නිසා පසුගිය ශ්‍රේණි වල පාඩම් පවා අධ්‍යයනය කිරීමට හැකි වීම.
● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර
වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම
අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම.
● සිංහල, தமிழ் සහ English මාධ්‍යයන් 3න්ම ලබා ගත හැකි වීම.
E School Sri Lanka - New Syllabus Books Grades 1 to 11 published by the Department of Education of Sri Lanka is available in this application in Sinhala, Tamil and English Medium.
Features :
● Easy access to studies anytime, anywhere.
● Smart Phone. Available through media such as Tablet and Computer.
● No need for large printed books.
● the lessons of past grades can be studied.
● Zoom option
● Easy to carry anywhere.
● No ads
● If necessary can be download
Thanks
FIT apps Team

What's New with E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books 0.0.5

3.4 Update - Bug fixes and stability improvements

Information

  • Category:
    Education
  • Latest Version:
    0.0.5
  • Updated:
    2020-11-07
  • File size:
    6.8MB
  • Requirements:
    Android 4.4 or later
  • Developer:
    FIT apps
  • ID:
    io.ionic.prog5eb4368fa5cb2d71dd591fbf
  • Available on: