Budu Bana ( Shraddha TV & Radio ) icon

Budu Bana ( Shraddha TV & Radio )

1.2.7 for Android
4.5 | 5,000+ Installs | Reviews

Intellize Software Solutions

Description of Budu Bana ( Shraddha TV & Radio )

රෑපවාහිනී කළණ මිතුරා වූ ශ්‍රද්ධා රෑපවාහිනියත් ශ්‍රද්ධා ගුවන් විදුලියත් මෙමගින් නැරඹීමට හා ශ්‍රවණය කිරීමට හැකිය.මෙය ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසින් නිර්මාණය කරන
ලද මෘදුකාංගයක් නොවන අතර ශ්‍රද්ධා නාලිකාවේ සජීව විකාශයක් ආධාරයෙන් ඔබට නැරඹීමට අවස්තාව ලබා දී ඇති බවත් නාලිකාවේ සිදුවන වෙනස්කම් මත මෙහි යම් දෝශ සහගත තත්ව ඇතිවීමට හැකිය.
සැ.යු. මෙහි අඩංගු සියලු වීඩියෝ පටවල පූර්ණ අයිතිය ශ්‍රද්ධා මාධ්‍ය ජාලය සතුවන අතර මෙම යෙදුම මගින් සිදු කරනු ලබන්නේ එම වීඩියෝ පහසුවෙන් නැරඹීමට උපකාරයක් කිරීම පමණි.
මෙම මෘදුකාංගය හරහා ඔබට
* ශ්‍රද්ධා රූපවාහිනී සජීව විකාශය නැරඹීම
* ශ්‍රද්ධා ගුවන් විදුලිය සජීවීව ශ්‍රවණය කිරීම
* විකාශය වූ පැරණි වැඩසටහන් නැරඹීම
* ප්‍රියතම වැඩසටහන් පහසුවෙන් සොයාගැනීමත් නැරඹීමේත්
පහසුව සලසා ඇත.

What's New with Budu Bana ( Shraddha TV & Radio ) 1.2.7

* Bug fixes and improvements

Information

  • Category:
    Entertainment
  • Latest Version:
    1.2.7
  • Updated:
    2020-09-17
  • File size:
    14.3MB
  • Requirements:
    Android 4.0 or later
  • Developer:
    Intellize Software Solutions
  • ID:
    com.intellize.nb_sraddha_tv
  • Available on:
Reviews
  • avatar
    Mema pahasukama salasu oba samata boho pin ras wewaa...🙏🙏🙏🙏🙏
    2020-10-23 02:58
  • avatar
    It always get Stopped ... Just can't open the app and get error message .. Bug report.. java.lang.RuntimeException: Unable to start activity ComponentInfo{com.intellize.nb_sraddha_tv/com.intellize.nb_sraddha_tv.MainActivity}: java.lang.NullPointerException: Attempt to invoke virtual method 'java.lang.String com.intellize.nb_sraddha_tv.Model.NotificationModel.getType()' on a null object reference at android.app.ActivityThread.performLaunchActivity(ActivityThread.java:3335) at
    2020-10-01 11:33
  • avatar
    තෙරුවන් සරණයි.නමෝ බුද්ධාය!!!
    2020-09-08 02:28
  • avatar
    Namo buddhaya! Great app by shraddha media.
    2020-08-13 03:51
  • avatar
    සාදු සාදු සාදු !!!
    2020-05-22 02:03
  • avatar
    3.00 p.m yana darma deshanawa ahanna ba awasan wenakal. Tikak yaddi hira wenne.
    2020-03-02 07:15