A/L Helper icon

A/L Helper

1.0.0 for Android
4.3 | 10,000+ Installs | Reviews

Asia Lanka Developers

⚠️ You need 9Apps App to install .XAPK File. How to install XAPK?

Description of A/L Helper

I'm glad to tell you that 20,000+ users downloaded A/L Helper latest version on 9Apps for free every week! It shouldn't be surprising to find a app popular faithfully This hot app was released on 2020-01-01. Besides, you can also select other popular apps you like here!
* විද්‍යා, ගණිත, වාණිජ, කළා, තාක්ෂණ යන සියලුම අංශවල සිටින සිසු දරුවන් උදෙසා මෙය නිපදවා ඇත.
* A/L ගොඩ දාගන්න බෑ කියල හිතෙනවද
* ගේමක් නැතුව A/L ගොඩ දාගන්න පුළුවන් වෙයිද කියලා අදින් පස්සේ බය වෙවී ඉන්නඕන
නෑ.බයවෙන්න එපා අපිත් එක්ක A/L ලියන හැමෝම ගොඩ
* ඔයා දක්ෂයෙක් තමයි එත් ලංකාවෙන්ම ඉන්න දක්ෂයින්ගෙන් ඔයාගේ දක්ෂකම මනින්න ක්‍රමයක්
නෑ නේද .අපි ඔයාට ඒක කියල දෙන්නම්. A/L ලියන්නත් කලියෙන්ම ඔයාගේ a/l results
ranking ඔයාටම දැන් දැනගන්න පුළුවන්
* paper clz යන්න කම්මැලිද, අපි එහෙනම් ගෙදර ඉදන්ම papers ලියමු
* වැදගත් කෙටි සටහන්,විෂය කරුණු,අනුමාන ප්‍රශ්ණ මේ හැමදේම තියනවා
* අපි හැමෝම වගේ ආසයි ලංකාවේ හොදම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න.ඒ හින්ද ලංකාවේම ප්‍රබල
ගුරුවරු රැසක්ම අපිත් එක්ක දැන් ඔයාගේ සහයට ඉන්නවා
* ස්කෝලේ practical mis උනාද? ඉගෙන ගන්න එපාවෙලාද?හරි අපි ඔයාව A/L ගොඩ දානවා හැම
paper එකකටම විවරණත් දෙනවා වගේම අමතකවුණු මග හැරුණු practical video නරඹන්නත්
පුළුවන්
* ජයග්‍රාහකයන්ට සුවිශේෂී තෑගිත් දිනාගන්න පුළුවන්
* ස්කෝලෙත් හැමදේම එක පාර උගන්නන්නේ නෑ ඒවගේ අපිත් විෂය කරුණු , papers ක්‍රමානු කූලව
දීලා ඔයාව ඔයාගේ target ඒකට ගෙනියනවා.
දැන් මේ දේවල් වලට ලොකු ලොකු ගණන් වියදම් කරන්න ඕන නෑ.මාසෙකට පුංචිම පුංචි Rs.30 විතරයි.
දැන්ම download කරගන්න.
A/L Helper A/L සිසුන් සදහා වන android තක්සලාව.
A3 ඉලක්කයක් උදෙසා.

What's New with A/L Helper 1.0.0

A/L සිසුන් සදහා වන android තක්සලාව.A3 ක ඉලක්කයක් උදෙසා

Information

  • Category:
    Education
  • Latest Version:
    1.0.0
  • Updated:
    2021-03-18
  • File size:
    16.4MB
  • Requirements:
    Android 4.1 or later
  • Developer:
    Asia Lanka Developers
  • ID:
    com.slg4.education001
Reviews
  • avatar
    Godak hodayi me wage app akak hadapu akata Thanks 🙏
    2020-10-05 01:16
  • avatar
    Godaak wedagath app ekak gedara idanma hodin igena ganna puluwan hema padamakama note eka thiyenawa
    2020-08-30 03:40
  • avatar
    very usefull app highly recommend
    2020-07-12 06:27
  • avatar
    සුපිරි ඇප් එකක්... ඒ ලෙවල් science, maths, commerce, art, වල. m.c.q. ප්‍රශ්න පත්‍ර ගොඩක් තියෙනවා very very useful app.. highly recommend for a-level students .
    2020-07-10 03:58
  • avatar
    Good app it was very helpful for my results
    2020-07-06 09:13
  • avatar
    I couldn't login. Always appears that password doesn't match with email. Forgot password option also not working. But Rs.37 fee is already deducted from my mobile number.
    2020-06-11 05:01