I'm glad to tell you that 20,000+ users downloaded A/L Helper latest version on 9Apps for free every week! It shouldn't be surprising to find a app popular faithfully This hot app was released on 2020-01-01. Besides, you can also select other popular apps you like here!
* විද්‍යා, ගණිත, වාණිජ, කළා, තාක්ෂණ යන සියලුම අංශවල සිටින සිසු දරුවන් උදෙසා මෙය නිපදවා ඇත.
* A/L ගොඩ දාගන්න බෑ කියල හිතෙනවද
* ගේමක් නැතුව A/L ගොඩ දාගන්න පුළුවන් වෙයිද කියලා අදින් පස්සේ බය වෙවී ඉන්නඕන
නෑ.බයවෙන්න එපා අපිත් එක්ක A/L ලියන හැමෝම ගොඩ
* ඔයා දක්ෂයෙක් තමයි එත් ලංකාවෙන්ම ඉන්න දක්ෂයින්ගෙන් ඔයාගේ දක්ෂකම මනින්න ක්‍රමයක්
නෑ නේද .අපි ඔයාට ඒක කියල දෙන්නම්. A/L ලියන්නත් කලියෙන්ම ඔයාගේ a/l results
ranking ඔයාටම දැන් දැනගන්න පුළුවන්
* paper clz යන්න කම්මැලිද, අපි එහෙනම් ගෙදර ඉදන්ම papers ලියමු
* වැදගත් කෙටි සටහන්,විෂය කරුණු,අනුමාන ප්‍රශ්ණ මේ හැමදේම තියනවා
* අපි හැමෝම වගේ ආසයි ලංකාවේ හොදම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න.ඒ හින්ද ලංකාවේම ප්‍රබල
ගුරුවරු රැසක්ම අපිත් එක්ක දැන් ඔයාගේ සහයට ඉන්නවා
* ස්කෝලේ practical mis උනාද? ඉගෙන ගන්න එපාවෙලාද?හරි අපි ඔයාව A/L ගොඩ දානවා හැම
paper එකකටම විවරණත් දෙනවා වගේම අමතකවුණු මග හැරුණු practical video නරඹන්නත්
පුළුවන්
* ජයග්‍රාහකයන්ට සුවිශේෂී තෑගිත් දිනාගන්න පුළුවන්
* ස්කෝලෙත් හැමදේම එක පාර උගන්නන්නේ නෑ ඒවගේ අපිත් විෂය කරුණු , papers ක්‍රමානු කූලව
දීලා ඔයාව ඔයාගේ target ඒකට ගෙනියනවා.
දැන් මේ දේවල් වලට ලොකු ලොකු ගණන් වියදම් කරන්න ඕන නෑ.මාසෙකට පුංචිම පුංචි Rs.30 විතරයි.
දැන්ම download කරගන්න.
A/L Helper A/L සිසුන් සදහා වන android තක්සලාව.
A3 ඉලක්කයක් උදෙසා.
A/L සිසුන් සදහා වන android තක්සලාව.A3 ක ඉලක්කයක් උදෙසා