Thilina Driving School icon

Thilina Driving School

1.03 for Android
4.5 | 5,000+ Yükleme sayısı

Thilina Driving School Embilipitiya

Açıklaması Thilina Driving School

"ප්‍රශ්න - පිළිතුරු " tab එක තුල ඇති "පරීක්ෂණය"(real-test) කොටසින්
ඔබ සබැ රියදුරු විභාගයට
මුහුණ දුන්නාක්මෙන්,පරීක්ෂණයකට මුහුණ දිය හැක ..මේ තුලදී ,ඒ සදහා ඔබ පිවිසෙන සැම අවස්ථාවකදීම නව ප්‍රශ්න පත්‍රයක්
ලැබෙනු ඇත.ප්‍රශ්න වලට පිළිතුරු සපයා අවසානයේ "FINISH" බටනය එබීමෙන් ඔබ ලබාගත් මුළු ලකුණු ගණන මෙන්ම..
නැවතත් ප්‍රශ්න කරා ගොස් ඔබ ලබාදුන් පිළිතුරු කවරේද සහ නිවැරදි පිළිතුර කුමක්ද යන්න දැනගත හැක...
"ප්‍රශ්න - පිළිතුරු " tab එක තුල ඇති අනෙකුත් ,කොටස් කරන ලද ප්‍රශ්න වෙත ගොස් ඒ එක එකට අදාලව ඔබ ලබාදුන් පිළිතුර,"DONE" බටනය එබීමෙන් දැනගත හැක..
එහිදී නිවැරදි පිළිතුර හමුවන තුරු ඔබටම උත්සහ කිරිඉමට ඉඩ සලසා ඇත.

Yenilikler Thilina Driving School 1.03

✓ Bug fixes

Bilgi

  • Kategori:
    Eğitim
  • Mevcut Sürüm:
    1.03
  • Güncellendi:
    2019-07-20
  • Boyut:
    7.3MB
  • Gereken Android sürümü:
    Android 4.0.3 or later
  • Geliştirici:
    Thilina Driving School Embilipitiya
  • ID:
    com.thilina.thilinadrivingschool
  • Available on: