ZuRec Screen Recorder - ZuRec Screen Recorder helps you capture smooth & clear screen videos, screenshots within the easiest method. Just with a faucet on the floating window, you'll record HD video tutorial, video calls and videos which will not be downloaded even. And you'll never miss live game shows, and important moments any more.
Download the simplest and best screen recorder - ZuRec Screen Recorder to capture anything as you like!
Available Top Features Only with ZuRec
ㆍAnyone can use it with No rooting starting from OS 5.0!
ㆍUse Screen Recording and Share!
ㆍNo Watermark, Just feel the FREEDOM!
Disclaimer:
* ZuRec™ is a trademark of Tomroid Technologies.
* We are not responsible for any intellectual property violation that results from an unauthorized video recording.
* This app is not associated with YouTube, Periscope, Bigo Live, musical.ly, Twitch, Tik Tok, Instagram, Twitter, IGTV, Facebook or any other social media platforms.
------------------------------------------------------------------------------------------------------------------------------------------------
ZuRec Screen Recorder - තිරය රූපගත කිරීමට ඔබට ඇති පහසුම ක්‍රමය මෙය වේ. සුමට හා පැහැදිලි තිර වීඩියෝ, තිර දර්ශන ලබා ගැනීමට මෙය උපකාරී වේ. ඔබට HD වීඩියෝ නිබන්ධනය, වීඩියෝ ඇමතුම් සහ වීඩියෝ පටිගත කර ගත හැකි
අතර ඒවා බාගත නොකෙරේ. සජීවී ක්‍රීඩා සංදර්ශන සහ වැදගත් අවස්ථා ඔබට කිසි විටෙකත් මග හැරෙන්නේ නැත.
ඔබ කැමති ඕනෑම දෙයක් ග්‍රහණය කර ගැනීම සඳහා සරලම හා හොඳම තිර රෙකෝඩරය බාගන්න - ZuRec තිර රෙකෝඩරය!
ZuRec වල පමණක්
ඇති විශේෂාංග :
Android OS 5.0 සිට ආරම්භ වන Root කිරීමකින් තොරව ඕනෑම කෙනෙකුට එය භාවිතා කළ හැකිය!
Screen පටිගත කිරීම සහ බෙදාගැනීම භාවිතා කල හැක.!
WaterMark සලකුණක් නැත, නිදහස භාවිතා කරන්න!
අයිතියක් අත් හැරීමේ ප්‍රකාශය:
* ZuRec යනු ටොම්රොයිඩ් ටෙක්නොලොජීස් හි වෙළඳ ලකුණකි.
* අනවසර වීඩියෝ පටිගත කිරීමක ප්‍රථිපලයක් ලෙස සිදුවන බුද්ධිමය දේපල උල්ලංගනය කිරීම්වලට අපි වගකිව යුතු නොවේ.
* මෙම යෙදුම යූ ටියුබ්, පෙරිස්කෝප්, බිගෝ ලයිව්, මියුසික්.ලි, ට්විච්, ටික් ටොක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර්, අයිජීටීවී, ෆේස්බුක් හෝ වෙනත් සමාජ මාධ්‍ය වේදිකා සමඟ සම්බන්ධ නොවේ.