ikon Enigma - Sri Lanka lottery no generator

Enigma - Sri Lanka lottery no generator

1.2 for Android
3.0 | 10,000+ Instal

João Vitor Costa Albuquerque

Penjabaran dari 9apps Enigma - Sri Lanka lottery no generator

මෙම app එක මගින් ලංකාවේ භාවිතා වන ටිකට් පත් වල මෙතෙක් දුරට ලැබී ඇති දිනුම් අංක අතුරින් වැඩිම වරක් භාවිතා වූ අංක සහ අකුරු ඉතාමත් ඉක්මනින් පහසුවෙන් සහ නිවැරදිව ලබාගත හැක. ඒ සඳහා විශේෂ ඇල්ගොරිතමයන් සහ සෙවුම් ක්‍රම භාවිතා කර ඇත. සම්පුර්ණයෙන්ම නොමිළේ භාවිතා කල හැකි app එකක් වීමද විශේෂයකි.
මිට අමතරව ,
* පෙර පවතී දිනුම් වාර වල දත්තයන් ද
* ටිකට් පත් විස්තරද ලබාගත හැකිය.
ඔබට අවශ්‍ය ආකාරයකට සෙවීම් කටයුතු කල හැක. වැඩි වශයෙන් භාවිතා වූ ඉලක්කම් වලට අමතරව භාවිතා වුනු වාර ගණනද අනිකුත් ප්‍රමුකතාවය අඩු ඉලක්කම් ද ප්‍රස්තාර ක්‍රමයට බලා ගත හැක.

Memperbarui Enigma - Sri Lanka lottery no generator 1.2

* ලොතරැයි පත් වල වැඩි වශයෙන් භාවිත වූ ඉලක්කම් පෙන්වන ආකාරය.
* ටිකට් පත් විස්තර දර්ශනය.
* ප්‍රස්ථාර ක්‍රමයට ටිකට් පත් විස්තර.

Informasi

  • Kategori:
    Gaya Hidup
  • Versi Terbaru:
    1.2
  • Perbarui:
    2018-02-01
  • Ukuran File:
    3.8MB
  • Persyaratan:
    Android 4.1 or later
  • Diupdate:
    João Vitor Costa Albuquerque
  • ID:
    com.airvapps.srilankalotterynogenerator