Download the latest application of india here. 20,000+ users downloaded Sirith Maldama - Sinhala latest version on 9Apps for free every week! The app has also been given a bit of a visual makeover, too This hot app was released on 2017-02-28. If you wanna more apps besides this, turn to 9Apps.
######### INI TIDAK AKAN BEKERJA LAGI #########
###### KAMI BEKERJA ON UPDATE AN #######
###### MAAF UNTUK KETIDAKNYAMANANNYA #######
කණගාටුයි.
සිරිත් මල්දම සේවාව තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇත.
එම ගැටළු මගහරවාගත් නවතම informasi එකක් ළඟදීම බලාපොරොත්තු වන්න.
ස්තුතියි.
Sirith Maldama (Sinhala Kavi / Puisi) සිරිත් මල්දම
Sirith Maldama, sebuah buku yang ditulis kembali pada tahun 1895 oleh Muhandiram M. L. Silva.
Buku ini berisi nasihat dengan cara puisi kecil yang membantu untuk meningkatkan perilaku yang baik dalam hidup kita.
සිරිත් මල්දම කාව්ය සංග්රහය කිරිඳිවැල කණිටු විදුහලේ මුල් ගුරුවරයාව සිටි ඇම්. ඇල්. සිල්වා ගුරුමුහන්දිරම් නම් කිවිඳානන් විසින් 1895 දී රචනා කරන ලද්දකි.
පාසැල් වියේ ළමුන් සඳහා රචිත උපදේශ කාව්යක්, එසේත් නැතිනම් අවවාදාත්මක කාව්ය සංග්රහයක් ලෙස හැඳින්විය හැකි සිරිත් මල්දම, මනා පෞරුෂත්වයකින් හෙබි කුඩා දරුවෙක් විසින් ඉගෙන ගත යුතු ශික්ෂණය, හැදියාව, හොඳ පුරුදු, පිළිවෙලට වැඩ කිරීම, ධාර්මික බව, පිටස්තර ස්ථානයක යහපත් ලෙස හැසිරීම ආදී සියළුම දෑ ඉතා කෙටියෙන්, මතක තබා ගැනීමට ඉතාමත් පහසු වන පරිද්දෙන්, ඉතාම සරළ රීතී කීපයටක යටත් වන කාව්යයන් ලෙස රචනාකර ඇත.