Chemistry Practical - රසායන ප්‍රායෝගික පරික්ෂණ आइकन

Chemistry Practical - රසායන ප්‍රායෝගික පරික්ෂණ

0.0.1 for Android
4.5 | 5,000+ इंस्‍टॉल की संख्या

Raxwo production

का वर्णन Chemistry Practical - රසායන ප්‍රායෝගික පරික්ෂණ

මෙම Chemistry Practical ඇප් එක මගින් අප බලාපොරොත්තු වනුයේ අ.පො.ස. (උ / පෙ) හදාරන සියලු දෙනාට chemistry කර්මාන්ත රසායනය ප්‍රායෝගික හා විශය දැනම පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමයි. රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්යය ප්‍රශ්න 3ක් 4 සහ ඉතා පහසු රචනා ප්‍රශ්නයක් මේ තුලින් ලේසියෙන් සාර්තකව නිමකරගත හැක
මෙහි අන්තර්ගතය ඉතාමත් ආකර්ශනීයව ඉතාමත් පැහැදිලිව ඕනිම කෙනෙකුට තේරුම් ගැනීමට පහසු වන ලෙස සකසා ඇත එමෙන්ම ඔබට ඉහල ලකුනක් කරා යෑමට හැකිවන සරල පාඩම් හා පරීක්ෂන එකක් හෝ කිහිපයක් බැගින් අලුතින් ඇතුලත් කරමින් ඔබට ලබා දීමට සැලසුම් කර ඇත.

जानकारी

  • श्रेणी:
    शिक्षा
  • नवीनतम संस्करण:
    0.0.1
  • आधुनिक बनायें:
    2020-05-08
  • फाइल का आकार:
    8.0MB
  • जरूरतें:
    Android 4.4 या बाद में
  • अपडेट करने की तारीख:
    Raxwo production
  • ID:
    io.ionic.prog5ea82b57cbbea039fcea098a
  • Available on: