This article is about hot apps for android. 20,000+ users downloaded Sirith Maldama - Sinhala latest version on 9Apps for free every week! You will feel better when you start playing This hot app was released on 2017-02-28. If you still need more information collecting extra factors, read below.
######### यह अब और काम नहीं करेगा #########
###### हम एक अद्यतन पर काम कर रहे #######
###### असुविधा के लिए खेद है #######
කණගාටුයි।
සිරිත් මල්දම සේවාව තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇත।
එම ගැටළු මගහරවාගත් නවතම को अद्यतन එකක් ළඟදීම බලාපොරොත්තු වන්න।
ස්තුතියි।
Sirith Maldama (सिंहली कवि / कविताएं) සිරිත් මල්දම
Sirith Maldama, एक किताब है जो Muhandiram एम एल सिल्वा द्वारा 1895 में जिस तरह से वापस लिखा गया था।
इस पुस्तक है जो हमारे जीवन में अच्छे आचरण में सुधार करने में मदद करता है छोटी कविताओं का एक तरह से सलाह शामिल हैं।
සිරිත් මල්දම කාව්ය සංග්රහය කිරිඳිවැල කණිටු විදුහලේ මුල් ගුරුවරයාව සිටි ඇම්। ඇල්। සිල්වා ගුරුමුහන්දිරම් නම් කිවිඳානන් විසින් 1895 දී රචනා කරන ලද්දකි।
පාසැල් වියේ ළමුන් සඳහා රචිත උපදේශ කාව්යක්, එසේත් නැතිනම් අවවාදාත්මක කාව්ය සංග්රහයක් ලෙස හැඳින්විය හැකි සිරිත් මල්දම, මනා පෞරුෂත්වයකින් හෙබි කුඩා දරුවෙක් විසින් ඉගෙන ගත යුතු ශික්ෂණය, හැදියාව, හොඳ පුරුදු, පිළිවෙලට වැඩ කිරීම, ධාර්මික බව, පිටස්තර ස්ථානයක යහපත් ලෙස හැසිරීම ආදී සියළුම දෑ ඉතා කෙටියෙන්, මතක තබා ගැනීමට ඉතාමත් පහසු වන පරිද්දෙන්, ඉතාම සරළ රීතී කීපයටක යටත් වන කාව්යයන් ලෙස රචනාකර ඇත।