Learn English in Sinhala icon

Learn English in Sinhala

0.0.1 for Android
5.0 | 5,000+ ইনস্টল করার সংখ্যা

RK World Apps

বিবরণ Learn English in Sinhala

මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ වයස් භේදයකින් තොරව ඔනෑම ආයෙකුට භාවිතා කිරීමට හැකිවන ආකරායටයි. එනම් පාසල් යන වයසේ කෙනෙකුට වුවද මෙම ඇප් එක භාවිතා කිරීමට ඉතා පහසුය.
ඉංග්‍රීසි කතා කිරීමට බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වනවා. නමුත් සරළව සහ නිවැරදි ක්‍රමවේදයන්ට අනුව ඉංග්‍රීසි කතා පුහුණුව ලබාගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් අපහසුතායට පත්වී සිටිනවා. මේ ඇප් එකේ තුළ ඉංග්‍රීසි භාෂාව අධ්‍යනයේදී අත්‍යාවශ්‍ය වන පාඩම් සහ විෂය කරුණු ගණනාවක් අන්තර්ගත වෙනවා. වර්තමානය වෙද්දි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. ඉතින් මේ ඇප් භාවිතා කිරීමේදී ඔයාටම තේරෙයි ඉංග්‍රීසි කතාකරන්න පිළුවන්ද බැරිද කියන එක.{ඉංග්‍රීසි භාෂාව කතා කීරීමට ඔබ අධ්‍යනයන් සිදු කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව කරුණු ඇප් එක තුළ දකවා ඇත}
This App contains,
1.Words
2.Short Lessons
3.Conversations
4.Reading
5.Tenses
6.Interviews
7.Study Tips
The importance of Learning English
However the English Language plays an important role in our life.It is understood by many people around the world,since it is the most spoken language.It is essential in our education.The English Language helps us to communicate with nearly all the people around the world,even through the internet

কি নতুন সঙ্গে Learn English in Sinhala 0.0.1

First Release

তথ্য

  • বিভাগ:
    শিক্ষা
  • বর্তমান ভার্সন:
    0.0.1
  • আপডেট করা হয়েছে:
    2020-07-04
  • সাইজ:
    8.4MB
  • Android প্রয়োজন:
    Android 4.4 or later
  • ডেভেলপার:
    RK World Apps
  • ID:
    io.ionic.prog5ed86cf0f324fc22cc687dd8
  • Available on: