Animal Doctor icon

Animal Doctor

0.0.1 for Android
3.0 | 5,000+ การติดตั้ง

T.L.Ranasinghe

คำอธิบายของ Animal Doctor

බලු සුරතලා අදරෙන් බලා ගන්න..ජීවිත කාලයක් තිස්සේ අපිව උගේ ජීවිතේ මුල් තැනට තියාගෙන ඉන්න මේ දිව්යලෝකෙන් ආපු සත්වයා දිහා අපිත් ඒ විදිහට බලනවද? වචනයෙන් කියාගන්න බැරි උගේ අපහසුකම් තේරුම්ගන්න අපි උත්සාහ කරනවද? සුනඛයන්ට කොච්චර ආදරේ කරන මිනිස්සු උනත් අපි මේ දේවල් ගැන මීට වඩා හිතන්න ඕනෙ. කොච්චර අසනීප තිබ්බත් ඒවා අපෙන් හංගන එක මේ අයගෙ පුරුද්දක්. ඒ වගේම මේගොල්ල අපිට වඩා ඉක්මනට වයස්ගත වෙලා ලෙඩරෝග වලට ලක් වෙනව කියන එකත් අපි මතක තියාගන්න ඕන.සුරතලා අදරෙන් බලා ගන්න සුරතලාගේ ලෙඩ රොග වගේම ලෙඩ රොග ඉක්මනින් හදුනාගෙන එවාට විසදුම් ඉක්මනින් සොය ගන්න ඔබට පුලුවන් මෙමෙ App එක හරහා...

มีอะไรใหม่ Animal Doctor 0.0.1

First Release

ข้อมูล

  • ประเภท:
    สุขภาพและการออกกำลังกาย
  • เวอร์ชันปัจจุบัน:
    0.0.1
  • อัปเดตเมื่อ:
    2020-03-28
  • ขนาด:
    5.3MB
  • เวอร์ชัน Android ที่กำหนด:
    Android 4.4 or later
  • นักพัฒนาซอฟต์แวร์:
    T.L.Ranasinghe
  • ID:
    io.ionic.prog5e6ca69f38e8175b33e010d8
  • Available on: