Physics Practicals - භෞතික විද්‍යා පරීක්ෂණ සිංහල icon

Physics Practicals - භෞතික විද්‍යා පරීක්ෂණ සිංහල

0.1.5 for Android
4.7 | 5,000+ Installazioni

Raxwo production

Descrizione di Physics Practicals - භෞතික විද්‍යා පරීක්ෂණ සිංහල

🌹 මෙම Physics Practical ඇප් එක මගින් අප බලාපොරොත්තු වනුයේ අ.පො.ස. (උ / පෙ) නංගිලා👩 මල්ලිලාට🧑 භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ (Physics Practical) පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමයි. භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්යය ප්‍රශ්න 4ක්ම මේ තුලින් ලේසියෙන් මතක තියාගෙන , පාඩම් කරලා ඉහළ ප්‍රථිඵල කරා ලඟා වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.👍👌👨‍🎓
🌹 මෙහි අන්තර්ගතය ඉතාමත් ආකර්ශනීයව ඉතාමත් පැහැදිලිව ඕනිම කෙනෙකුට තේරුම් ගැනීමට පහසුව අදාළ පරීක්ෂණයන්හි වීඩියෝ(practical videos) ද ඇතුළත්ව සකසා ඇත. එමෙන්ම මෙහි පරීක්ෂණ සතියකට එකක් හෝ කිහිපයක් බැගින් අලුතින් ඇතුලත් කරමින් ඔබට ලබා දීමට සැලසුම් කර ඇත. ඉතිං අප සමඟ එක් වන්න.. විෂය නිර්දේශයට අදාළ භෞතික විද්‍යාව(physics practical) සියලු ප්‍රායෝගික පරීක්ෂණ(practicals) නිවැරදිව ඉගෙන ගන්න..🥰👩‍🎓
❤....physics practical ....❤
නැගුමට කන්දක් අපහසු මුත්.. පහසුවෙන් තරණයට මඟ කියන්නෙකි මා, ඔබට...📖️🔎
. Science education
. physics practical a/l
. physics practical class 12
. physics practical a/l sinhala
. physics practical knowledge
. physics practical theory
. a/l physics practical
. physics practical video
. physics practical A level
. a/l physics practical sinhala
. Sinhala education
. A level physics practical
. physics exam
. sri lanka education sinhala

Informazione

  • Categoria:
    Istruzione
  • Versione corrente:
    0.1.5
  • Aggiornata:
    2020-05-09
  • Dimensioni:
    5.4MB
  • È necessario Android:
    Android 4.4 or later
  • Sviluppatore:
    Raxwo production
  • ID:
    io.ionic.prog5e860945689d694f6e6cbb76
  • Available on: