Sirith Maldama - Sinhala icon

Sirith Maldama - Sinhala

1.0 for Android
3.0 | 10,000+ Installations

Anjula Sashika

La description de Sirith Maldama

9Apps is your first choice to download apps. 20,000+ users downloaded Sirith Maldama - Sinhala latest version on 9Apps for free every week! More apps are free download here! This hot app was released on 2017-02-28. 9Apps believe you can enjoy yourself in this funny app.
######### THIS WON'T WORK ANYMORE #########
###### WE ARE WORKING ON AN UPDATE #######
###### SORRY FOR THE INCONVENIENCE #######
කණගාටුයි.
සිරිත් මල්දම සේවාව තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇත.
එම ගැටළු මගහරවාගත් නවතම update එකක් ළඟදීම බලාපොරොත්තු වන්න.
ස්තුතියි.
Sirith Maldama (Sinhala Kavi / Poems) සිරිත් මල්දම
Sirith Maldama, a book which was written way back in 1895 by Muhandiram M. L. Silva.
This book contains advices in a way of small poems which helps to improve good conduct in our life.
සිරිත් මල්දම කාව්‍ය සංග්‍රහය කිරිඳිවැල කණිටු විදුහලේ මුල් ගුරුවරයාව සිටි ඇම්. ඇල්. සිල්වා ගුරුමුහන්දිරම් නම් කිවිඳානන් විසින් 1895 දී රචනා කරන ලද්දකි.
පාසැල් වියේ ළමුන් සඳහා රචිත උපදේශ කාව්‍යක් , එසේත් නැතිනම් අවවාදාත්මක කාව්‍ය සංග්‍රහයක් ලෙස හැඳින්විය හැකි සිරිත් මල්දම, මනා පෞරුෂත්වයකින් හෙබි කුඩා දරුවෙක් විසින් ඉගෙන ගත යුතු ශික්ෂණය, හැදියාව, හොඳ පුරුදු, පිළිවෙලට වැඩ කිරීම, ධාර්මික බව, පිටස්තර ස්ථානයක යහපත් ලෙස හැසිරීම ආදී සියළුම දෑ ඉතා කෙටියෙන්, මතක තබා ගැනීමට ඉතාමත් පහසු වන පරිද්දෙන් , ඉතාම සරළ රීතී කීපයටක යටත් වන කාව්‍යයන් ලෙස රචනාකර ඇත.

Informations

  • Catégories:
    Enseignement
  • Dernière version:
    1.0
  • Mise à jour:
    2015-08-13
  • Taille:
    5.5MB
  • Exigences:
    Android 4.1 or later
  • Développeur:
    Anjula Sashika
  • ID:
    com.anjula.sirithmaldama