هذا الوصف ل
BC short Note
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය හදාරණ සිසු සිසුවියන් වෙනුවෙන් මෙම යෙදුම නිර්මාණය කර ඇත.මෙහිදී ඔබට බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට අදාළ සියළුම සටහන් කෙටි සටහන් වශයෙනුත්,පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුත්,අනුමාන ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුත් සතිපතා ලබා දෙනු ලැබේ.