Gym Secret - Sri Lanka أيقونة

Gym Secret - Sri Lanka

4.1.0 for Android
3.0 | 5,000+ عمليات التثبيت

DilinaBiz

هذا الوصف ل Gym Secret - Sri Lanka

කෙනෙක්ගේ හුගාක්ම සංවේදීම
ශරීර අංගය මොකක්ද දන්නවද ? ඇස. ඔබ මොකක් හිතුවත් අපි කියන්නෙ මනුෂ්‍යයාගේ සංවේදීම සහ අපි වැඩිපුරම දේවල් බලපොරොත්තු වෙන හරිම රොමෑන්ටික් ඉන්ද්‍රියක් තමයි ඇස. ඇයි කිවුවොත් අපි ගොඩ දෙනෙක් හැම වෙලාවෙම උත්සහ කරන්නෙ ඇස පිනවන්න.. එක්කො තමන්ගෙ . නැත්තන් අනුන්ගෙ..
ඒ වෙනුවෙන් මිනිස්සු හැම වෙලේම කරන දෙයක් තියනවා . මොකක්ද දන්නවද? ඇස පිනවන්න ලස්සන වෙන එක.. කෙටියෙන්ම කිවුවොත් රූපය ලස්සන කර ගන්න එක..හැබැයි ඔබ ලස්සන කරගන්න ඕන මූණ ද? , නැත්තම් හිනාව, නැත්තම් කොන්ඩෙ, රැවුල මේ ඔක්කොම ටිකද? එහෙමත් නැත්තම් මේ ටික විතරක් ඇති ද ලස්සන වෙන්න?..
නෑ.. කොහෙත්ම නෑ...
ඔබේ මූණ ,කොන්ඩෙ ,රැවුල , හම ලස්සනයි කියමු.. හැබැයි ඔබ චබී නම්, බැරල් නම්, තඩි බඩක් තියනවනම්, ඔයා මරදානෙදි බඩ කොටුවෙනම්..නැත්තම් කටු ගොඩක් නම්, අධික ලෙස කෙට්ටු නම්...
මොකද්ද ඒ ලස්සනේ තේරුම..
අවුල් නේද?
ඒ නිසා ලස්සනට ඉන්න කැමති ගොඩ දෙනෙක් මේ දවස්වල තමන්ගෙ ඇගේ ශේප් එක ගැන අනිවාර්‍යෙන් හිතනවා.. අනිත් අතට සෞඛ්‍යය සම්පන්න වෙන්න අධික තරබාරුව, ඒ හරහා එන කොලොස්ටරෝල්, ප්‍රෙශර්, ඩයබටික් වගේ ලෙඩ, මේවයින් වැළකෙන්න නම් අනිවාරෙන්ම ඇග ගැන හිතන්නම වෙනවා..
ඔබ හුළගට ගහගෙන යන මට්ටමේ කෙට්ටු කෙනෙක් නම්.. කවකටු පෙට්ටියක් වගේ කටු පෑදිලා නම්.. මොකද වෙන්නෙ කැතයි නේද? කොල්ලෙක් නම් ඔයාගෙ පෞරුෂයට ඒක ලොකුවට බලපානව නේද?
කාන්තාවන්ට මේක තව ප්‍රශ්නයක් වෙන තැන් තියනවා.. මොකද කිවුවොත් ශරීර ප්‍රමාණය වැඩිවුන කෙනෙක්ගෙ ආර්තව චක්‍රයේ ගැටලු , දරුවන් නොමැති වීම් වගේ දේවලුත් වෙන්න පුලුවන්..
අනිත් අතට සමාජමය ගැටලු..ඕනම කෙල්ලෙක් කැමතියි සික්ස් පැක් තියන, වී ශේප් ඇගක් තියෙන කොල්ලෙක්ට..ඒ වගේම ඕනම කොල්ලෙක්ගෙ ඇස් දෙකක් හොයන්නෙ ශේප් ඇගක් තියන
ඉග සුග මිටින් ගන්න පුලුවන් කෙල්ලෙක්ට..ඇයි දන්නවද ? අපේ සංවේදීම ඉන්ද්‍රිය ඇස. මේක පිනවන්න බැරි තැන පවුල් ප්‍රශ්න වුණත් එන්න පුලුවන් .. බබාලා දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නකොට මුලින් ශේප් කියපු ඇගම තරබාරු වෙන්න පුලුවන්..ඊට සාපේක්ශව ඔබ සැමියගෙන් ප්‍රතික්ෂේප වෙන්න උණත් පුලුවන් .
ඒ නිසා කොයි වයසෙදි කොයි කාලෙක උනත්
ඔබට ලස්සනට ඉන්න නම් ශරීරය මනාව පවත්වගෙන යන්න වෙනවා.. මේකට අපි හැමෝගෙම සරලම විසදුම තමයි gym යන එක..
දැන්
හිතන්න , ඔබ රැකියාවක් කරනවා නම්,ඔබ කාර්ය බහුල ගෘහණියක් නම්, නිදහස අඩු කෙනෙක් නම් දූ දරුවන්ගෙ වැඩ එක්ක, ඔෆිස් එකේ වැඩ එක්ක ඔබ කොහොමද හරි විදියට gym යන්න කාලයක් හොයා ගන්නෙ.. නැත්තම් gym එකකට ගෙවන්න තරම් ඔබේ ආර්ථිකය ශක්තිමත් නැත්නම් ඔබ මොකද කරන්නෙ? ..
ඔබට විකල්පයක් ඕන.. අනෙක් අතට ඔබ කාන්තාවක් නම් නගරෙ කොහොම වුණත් බහුතරයක් වූ ග්‍රාමීය සමාජයේ gym යන ගැහැනු කෙනෙක් ගැන
තියෙන්නෙ එතරම් හොද ආකල්පයක් නෙවෙයි.. කොච්චරවත් වයිෆ්ට , gf ට ලස්සන වෙන්න කිවුවත් හුගක් පිරිමි ඔවුන්
gym යනවට අකමැතියි... ඉතින් මොකද කරන්නෙ..
භේදයකින් තොරව අපි හැමෝටම තියනවා දැන් විසදුමක්.. ඒ තමයි gym secrets app එක.
ඔබේ කාලය, මුදල් , සමාජමය ගැටලු බලපෑම් සියල්ලට මේක හොඳ විසදුමක්..ඔබට තියෙන්නෙ ගෙදර ඉදන්ම gym secrets app එක download කරගෙන අපි ඔයාට ලබා දෙන
gym secrets ඔයා ගෙදර ඉදගෙන practice කරන එක.. ඔබට පහසුම විදියකට.. මෙහිදි අපි ඔයාගේ Arms,legs,Back,Neck,Abs වලට වෙන වෙනම අදාල වශයෙන් ක්‍රියාකාරකම් ගෙන එනු ලබනවා.
අවසාන ප්‍රතිඵලය වෙන්නෙ ඔබ කැතයි ඔබ මහතයි , චබී, හරිම කෙට්ටුයි, කටුයි කියලා ප්‍රතික්ෂේප
වෙච්ච අවස්ථා නැත්නම් එහෙම තමන්ව ප්‍රතික්ෂේප කරපු පුද්ගලයො පුදුම වෙන මට්ටමට ඔබේ ස්වරූපය වෙනස් වෙන එක.. ලස්සනට නිරෝගීව වයසට ගිහිල්ලත් කොල්ලෙක්,
කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන් එක..
ඒ දේට ඔබට කරන්න තියෙන්නෙ
gym secrets
එක්ක එකතු වෙන එක විතරයි...

المعلومات

  • الفئة:
    الصحة واللياقة البدنية
  • احدث اصدار:
    4.1.0
  • تحديث:
    2020-07-28
  • حجم الملف:
    6.5MB
  • المتطلبات:
    Android 4.1 or later
  • تم التحديث:
    DilinaBiz
  • ID:
    com.dilinabiz.gymSecret
  • Available on: